මහද්වීප හා සාගර නිර්මාණය
අප ජීවත්වන පෘථිවිය හෙවත් භෞම පද්ධතිය තුළ පවතින විශාලම පරිමාණයේ භූ රූප ලෙස මෙම මහද්වීප ස්කන්ධ හා සාගර ද්‍රෝණි හදුනාගත හැක.මේවා නිර්මාණය පිළිබද කාලය පෘථිවි නිර්මාණය හා බැදේ.ඒ සම්බන්ධ විස්තර සදහා පෘථිවි සම්භවය පිළිබද කරුණු වලින් අවබෝධ කර ගත හැකියි.
úYd,;u N+ rEm jk uydoaùmsl ialkaO yd id.r fødaKs m<uq jk .Kfha N+ rEm fõ'
tajdfha Wm; ms<sn|
l,ams; rdYshla ìys j we;' j¾;udkfha ms<s.; yels idCIH m%Odk jYfhka u yuq jkafka zz;eá N+
ldrlZZ l,ams;h u`.sks'
මහද්වීප ප්ලාව්ත කල්පිතය
මොහුගේ පෘථිවි සම්භවය කෘතිය මගින් හදුන්වා දෙන්නේ
පෘථීවිය ස්ථර කිපයකින් පවතින බවත් එය ඝණත්වයන් වැඩි ග්‍රැණයිට් ස්ථරයක් ඝණත්වයෙන් අඩු බැසෝල්ට් ස්ථරයක් මත ප්ලවනය වන බවයි. පෘථිවි අභ්‍යන්තරයේ වූ පොප්ලච් බලය නිසා මතුපිට සිථරය චලනය වන බවත් එම චලනයන් ඈත භූ යුග වල සිටම පැවතුන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන මහද්වීප හා සාගර නිර්මාණය වී ඇති බවයි.
Prof. Dr. Alfred Wegener ca. 1924-1930



No comments:
Post a Comment
thanks