භූගෝල විද්‍යාව විෂය සදහා අවශ්‍ය නිබන්ධන දැනුම වීඩියෝ අප සමගින් එක්වී ලබා ගන්න. මාර්ග ගත පන්ති සදහා සම්බන්ධ වීමටද හැකියාව තිබේ. 6 වසරේ සිට උසස් පෙළ දක්වා භූගොල විද්‍යාව පන්ති සදහා දම්බන්ධ විය හැකියි
population pyramid
ජන ගහන පිරමීඩ වර්ග තුන 1950 සිට 2050 කාලය දක්වා වෙනස් වන ආකාරය හදුනා ගැනීමට මෙය බලන්න.
වයස් කාණ්ඩ වෙනම හදුන්වා දී ඇත
thanks
No comments:
Post a Comment
thanks