2025 online ඹන්ලයින් පන්තියට සම්බන්ධ වන්න

Thursday, May 7, 2020

තෙවන ඝණයේ භූ රූප (කුඩා පරිමාණයේ භූ රූප)

කූඩාම පරිමාණයේ භූ රූප ලෙස හදුන්වන්නේ නිම්න, දියඇලි, හුණුගල් ගුහා, වෙරළ,කළපුව,සර්කය,මොර්ණ වැනි අප දකින සුලභ ලක්ෂණ වේ. ම්වා නිර්මානය වන ආකාරය අනුව වර්ග පහක් ද පවති. මෙම භු රූප නිර්මාණය හදුන් වන්නේ බහිර්ජනන බලවේග යනුවෙනි.
  1. ගංගා ආශ්‍රිතව හදුනා ගතහැකි 
  2. කාන්තාර ආශ්‍රිතව හදුනා ගතහැකි 
  3. අයිස්තලා (ග්ලැසියර්) ආශ්‍රිතව හදුනා ගතහැකි
  4. වෙරළ ආශ්‍රිතව හදුනා ගතහැකි
  5. හුණුගල් ආශ්‍රිතව හදුනා ගතහැකි   
භූ රූප ලක්ෂණ ලෙස මේවා වර්ග පහකින් හදුනා ගනී. මෙම භූ රූප අතරින් බොහෝමයක් ලංකාවේ දැකගත හැකි. නමුත් 2,3, ආශ්‍රිත ව දැකගත නොහැක. 

No comments:

Post a Comment

thanks